පහයනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ආලෝකවත් කරනවා ; එළිය කරනවා ; පැහැපත් කරනවා.
2. නිර්මල කරනවා ; පිරිසිදු කරනවා.
3. ශුද්ධ කරනවා ; හෙළිපෙහෙළි කරනවා.
4. සතුටු කරනවා ; පහදවනවා.
5. පාදනවා ; අනාවරණය කරනවා.
6. ප්‍රකට කරනවා ; පැහැදිලි කරනවා.
7. විස්තර කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Ele. clear
2. Phy. define