නිෂ්කාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. වරායකින් පිටත් ව යෑමට පෙර නැවක් ඒ වරායට තීරුබදු ආදිය ගෙවීම හා සියලු බැඳීම් වලින් නිදහස් වීම (=cleaning).
2. නා. බැංකුවක් මගින් චෙක්පත් සහ බිල්පත් හුවමාරු කර වෙනස පමණක් මුදලින් ගෙවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැවක් පිට වීමට පෙර තීරු බදු ගෙවීම හා සියලු බැඳීම්වලින් නිදහස් වීම/ බැංකුවක් මඟින් චෙක් සහ බිල් පත්‍ර හුවමාරු කර වෙනස පමණක් මුදලින් ගෙවීම (සං. නිෂ්කාසන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. clearance