සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2281
නිෂ්ක්රිය හවුල්කරු
Eco. sleeping partner
නිෂ්ක්රියකය
නිෂ්ක්රියකරනවා
Soc. defuse
නිෂ්ක්රියත්වය
Law. inactivity
නිෂ්ක්රියවාදය
Log. passivism
නිෂ්ක්රියාකාරී
නිෂ්ක්රියාව
Law. inactivity
නිෂ්ක්රීය කරනවා
vt. deactivate
නිෂ්කාචය
Psy. aphakia
නිෂ්කාරණ
a. wanton
නිෂ්කාරණේ
adv. in vain
නිෂ්කාර්මීකරණය
නිෂ්කාරුණික
a. merciless
නිෂ්කාශන බැංකුව
නිෂ්කාශනය
නිෂ්කාශනය කරනවා
Eco. clear
නිෂ්කාශනය කිරීම
Sta. clearing
නිෂ්කාශනාගාරය
1. Eco. clearing house
2. clearing-house
නිෂ්කාශනායතනය
Eco. clearing house
නිෂ්කාසනය
n. clearance
නිෂ්කීර්ණ
නිෂ්කේශර
නිෂ්චල
නිෂ්ටා
Eco. ends