නිෂ්කාරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කාරණ රහිත; හේතු රහිත; හේතුවක් නැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. wanton