ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 488

cleidoic

කවචවත්

cleistanthery

නිමිලපරාගධානිතාව

cleistocarp

1. නිමිලඵලය
2. Bot. නිමීලඑලය
3. නිමීලඵලය

cleistocarpic

Bot. නිෂ්පිධාන

cleistocarpous

Bot. නිෂ්පිධාන

cleistogameon

නිමීලයෝගිය

cleistogamic(cleistogamous)

නිමීලයෝගී

cleistogamous

1. නිමිලයෝගී
2. Bot. නිමීලයෝගී

cleistogamy

1. නිමිලයෝගය
2. Bot. නිමීලයෝගය

cleistogene

1. නිමීලයෝගී ශාකය
2. සංවෘත පුෂ්පත්වය

cleistogeny(cleistogamy)

නිමීලයෝගය

cleistopetaly

නිමිලදලතාව

cleistothecium

1. නිමිලඵලය
2. Bot. නිමීලඑලය
3. නිමීලඵලය

cleithral

adj. සම්පූර්ණ වහල සහිත

cleithrum

ක්ලයිත්‍රම

clem

v. සාගින්නේ ඉන්නවා

clematis

n. මල් ගසක්

clemence

1. n. කරුණාව
2. n. මොළොක් බව

clemency

1. n. අනුකම්පාව
2. Law. උදාර කරුණාව
3. n. කරුණාව
4. n. දයාව
5. n. මොළොක් බව
6. n. සහනශ්‍රීලතාව
7. සහනශීලතාව

clement

1. adj. කාරුණික
2. adj. මෘදු
3. adj. මොළොක්
4. a. සෞම්‍ය

clemently

1. adv. කාරුණිකව
2. adv. මෘදුව
3. සෞම්‍යව

clench

1. v. අල්ලා ගන්නවා
2. v. තදින් වසනවා
3. n. දැඩි ග්‍රහණය
4. vti. මිට මොලවනවා
5. v. මිට මොළවනවා
6. vti. මිටියන් කරනවා
7. vti. සවි කරනවා
8. vti. ස්ථිර කරනවා

clenching

1. n. දැඩි ග්‍රහණය
2. Civ. පසුරු මිටියම
3. මිට මොළවනවා

clepe

1. v. කැඳවනවා
2. v. නම් කරනවා