ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 489
clepsydra
1. ජලහෝරා යන්ත්ර
2. n. පෑතැටිය
cleptomania
1. n. චෞර්යෝන්මාදය
2. n. සොරකම් කිරීමේ පිස්සුව
3. n. සොරකම්කිරීමේ පිස්සුව
cleptomaniac
clerestory
n. මැද මාලය
clergy
1. n. දේවගැතියෝ
2. n. පාදිලිවරු
3. n. පැවිදි
4. n. පැවිදි පක්ෂය
5. n. පැවිදි පිරිස
6. Soc. පූජක
7. Soc. පූජ්ය
8. n. පූජ්ය පක්ෂය
clergyman
1. n. දේවගැතියා
2. n. ප්රව්රතයා
3. n. පැවිද්දා
cleric
1. n. දේවගැතිතැන
2. n. පැවිද්දා
clerical
1. a. දේවගැතියන් පිළිබඳ
2. adj. පැවිදි
3. adj. ලිපිකරු
4. a. ලිපිකාර
clericalism
1. Log. දේවගැතිවාදය
2. n. පැවිදි බලපෑම
3. Soc. පූජකවාදය
clericate
1. n. පැවිදි තත්වය
2. n. ලිපිකරු තත්වය
clerihew
clerk
1. n. අධ්යක්ෂක
2. n. පණ්ඩිතයා
3. n. පැරණි පූජකයා
4. n. පැවිද්දා
5. n. පූජක තුමා
6. st. ලිපිකරු
7. n. ලිපිකරුවා
8. st. ලිපිකාර
9. n. ලියන්නා
10. n. ලේකම් තැන
clerkess
n. ලිපිකාරිනිය
clerkish
adj. ලිපිකරු වැනි
clerkless
clerkly
1. adv. ශාස්ත්රිය වශයෙන්
2. adj. ශාස්ත්රීය
clerkship
1. n. ලිපිකරු තනතුර
2. n. ලිපිකාරකම
cleromancy
1. n. නිමිතිකීම
2. n. පේන බැලීම
3. Soc. සීට්ටුපේනය
cleve
cleveite
Che. ක්ලීවයිට්
clever
1. a. කුසල
2. a. චතුර
3. a. ජගත්
4. adj. දක්ෂ
5. adj. නිපුණ
6. a. නිපුන
7. a. පහන්
8. adj. ප්රවීණ
9. a. බුහුටි
10. a. විදග්ධ
11. a. ශ්රීඝ්ර
12. ශීඝ්ර
13. a. ශෞර
14. a. සමත්
15. a. සමර්ථ
16. a. සුරු
17. a. හපන්
clever dick
n. මහදැනමුත්තා
clever-clever
1. අති දක්ෂයා
2. අතිදක්ෂයා
3. අතිපණ්ඩිතයා