විදග්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නිපුණ ; ලොල් ; පළපුරුදු ; අභිසක්ත.
2. දක්ෂ ; උගත් ; පණ්ඩිත.
3. දැකුම්කලු ; විචිත්ර.
4. නාගරික ; නගරයට අයත්.
5. නොදැවුණු ; නොදිරිවූ.
නා.ප්ර. ආහාර නොදිරීමෙන් හටගැනෙන රෝගයක් ; ආමාජීර්ණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නිපුණ; පළපුරුදු; දක්ෂ/ වියත් (සං. විදග්ධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. clever
2. erudite
3. learned
4. masterful
5. a. sophisticated
6. a. tactful