ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 490

cleverish

adj. තරමක් දක්ෂ

cleverly

adv. දක්ෂ ලෙස

cleverness

1. n. කෞශල්‍යය
2. n. දක්ෂකම
3. n. දස්කම්
4. n. පාටවය

clevis

1. Art. දෙබල් පූට්ටුව
2. Civ. හැකිල්ල

clew

1. n. කථා වස්තුව
2. n. චූප
3. n. දිග තන්තු
4. n. නූල් බෝලය
5. n. නූල්බෝලය
6. v. බෝලයක් වන සේ ඔතනවා
7. n. මඟපෙන්වන සංඥාව
8. n. මාර්ග දර්ශකය
9. n. මාර්ගදර්ශකය
10. n. රුවල් කොණ
11. n. වංකගිරිපාර සොයන හූය
12. n. සිතිවිලි පරම්පරාව
13. n. හෝඩුවාව

cliche

1. n. නිතර කියවෙන වාක්‍යාංශය
2. Aes. සුලභ උපක්‍රමය
3. n. හණ මිටිය

cliche-verre

1. ක්ලීශෙ-වේර්
2. ඡායාරූපී නිරේඛණය

cliches

1. අර්ථහීන වචන
2. අරුත් සුන් වදන්
3. සුලබ මතය

clichetic

Aes. සුලභ

click

1. v. ඉටු වෙනවා
2. v. ජය වෙනවා
3. Ele. ටක් ගෑම
4. Phy. ටික් ගෑම
5. n. ටික් ටික් ගෑම
6. v. ටික්ගානවා
7. n. ටික්ගෑම
8. v. ටික්ටික් ගානවා
9. Phy. ටිකිය
10. ක්ලික්
11. ක්ලික් කරන්න

click beetle

n. ටික්කා

click-beetle

ටික්කා

click-clack

n. දිගටම ටික්ටික් ගෑම

clicked

1. අරමුණ ඉටු වෙනවා
2. පිනක් පහළ වෙනවා

clicker

1. ටික් ටික් ගාන පුද්ගලයා හෝ දෙය
2. n. පිටු සාදන්නා

clicket

n. අගුල

clicking

1. අරමුණ ඉටු වෙනවා
2. n. ඉටුවීම
3. n. ටික් ගෑම
4. n. ටික්ගෑම
5. පිනක් පහළ වෙනවා

client

1. Oth. අනුග්‍රාහක
2. n. අනුග්‍රාහකයා
3. n. අනුගාමිකයා
4. Soc. ආයත්තකයා
5. Acc. උපදෙස් පතන්නා
6. n. නඩුහිමියා
7. n. නීතිඥයෙකුට නඩුවක් භාරදෙන්නා
8. Acc. සේවාග්‍රාහක
9. n. සේවාදායකයා
10. n. සේවාර්ථියා
11. Soc. සේවාලාභියා

cliental

1. adj. අනුගාමික
2. adj. සේවාදායක

clientele

1. n. අනුග්‍රාහක පිරිස
2. n. ආශ්‍රිත පිරිස
3. n. සේවාදායක පිරිස

clientship

n. සේවාදායකත්වය

cliff

1. n. කඳු ප්‍රපාතය
2. n. තදබෑවුම
3. n. දඹය
4. n. පරය
5. n. ප්‍රපාතය

cliffhanging

සන්දේහාත්මක (අවස්ථාව)

climacteric

1. අන්ත-උපරිමය
2. Bot. අන්තඋපරිමය
3. අන්තෝපරිමය
4. Psy. ඍතු විරාම
5. n. ඍතුවිරාම
6. ප්‍රජනන කාල විරාමය
7. Med. ශාලාරාණිය
8. සෘතු විරාම
9. සෘතුවිරාම