ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 491

climactic

1. adj. ඍතුවිරාම
2. සෘතුවිරාම

climate

1. n. කාලගුණය
2. n. දේශගුණය
3. Mng. වාතාවරණය

climates

1. කාලගුණය
2. Geo. චාතුර්ථ
3. Geo. චාතුර්ථික
4. දේශගුණය

climatic

adj. දේශගුණික

climatical

adj. දේශගුණික

climatically

adv. දේශගුණික වශයෙන්

climatize

vt. දේශගුණයට පුරුදු කරනවා

climatograph

Bot. දේශගුණ ප්‍රස්තාරය

climatologist

1. n. කාලගුණ විද්‍යාඥයා
2. n. කාලගුණවිද්‍යාඥයා

climatology

1. n. කාලගුණ විද්‍යාව
2. n. කාලගුණවිද්‍යාව
3. Geo. දේශගුණ විද්‍යාව

climatotherapy

1. දේශගුණ චිකිත්සාව
2. Geo. දේශගුණ චීකිත්සාව

climax

1. n. අග්‍රය
2. n. ඉතා උසස් ත්ත්වය
3. n. උග්‍රාවස්ථාව
4. n. උච්චතම අවස්ථාව
5. v. උච්චතම අවස්ථාවට පැමිණෙනවා
6. උච්චාවස්ථාව
7. Bot. උත්කර්ෂය
8. n. උත්තරෝත්තරාතිශය
9. Aes. කූටප්‍රාප්තිය
10. කෝටිප්‍රාප්තිය
11. v. ජ්‍යාය
12. v. තන්තුව
13. n. පරමෝත්කර්ෂය
14. n. භාවෝන්නතිය
15. n. මුදුන
16. v. රැහැන
17. Bot. ශිඛරය
18. v. ස්වර සංඝාතය

climb

1. v. ඉහළ යනවා
2. n. ඉහළයෑම
3. n. කන්ද
4. v. කඳු නගිනවා
5. n. කඳුනැගීම
6. v. ගොඩ නඟිනවා
7. v. නඟිනවා
8. n. නැග්ම
9. n. නැගීම
10. vti. නැගෙනවා
11. vti. බඩගානවා

climb down

1. v. අවනත වෙනවා
2. vt. පරාජය බාර ගන්නවා
3. v. බහිනවා
4. v. වරද පිළිගන්නවා
5. v. වාදයෙන් පසුබසිනවා

climb-down

1. v. අවනත වෙනවා
2. vt. පරාජය බාර ගන්නවා
3. v. බහිනවා
4. v. වරද පිළිගන්නවා
5. v. වාදයෙන් පසුබසිනවා

climbed

1. ඉහළ ගිය
2. adj. නැගි
3. adj. නැගුණු

climber

1. Bot. ආරෝහකය
2. n. ඉහළට යන්නා
3. n. උඩ නගින්නා
4. n. කඳු නගින්නා
5. n. ගස් යන්නා
6. n. වෙළී නගින වැල

climbers

ආරෝහක

climbing

1. n. ඉහළ යෑම
2. adj. ඉහළට යන
3. adj. කඳු නගින
4. n. කඳු නැගීම

clime

1. n. දේශගුණය
2. n. ප්‍රදේශය
3. n. රට

climograph

1. Geo. දේශගුණ ප්‍රස්තාරය
2. දේශගුණ ප්‍රස්ථාර

climographic

Geo. දේශගුණසූචක

clinamen

Log. නැඹුර

clinch

1. n. අල්ලා ගැනීම
2. v. තදින් අල්ලා ගන්නවා
3. n. දැඩි ග්‍රහණය
4. v. නිරවුල් කරනවා
5. v. සවි කරනවා
6. v. ස්ථීර කරනවා