ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 492
clincher
clinching
1. Art. තද වැද්දුම
2. තදව මිටියම් කිරීම
3. n. දැඩි ග්රහණය
4. Civ. පසුරු මිටියම
5. Art. මිටියම් කිරීම
cline
1. n. අනුපිළිවෙල
2. ක්ලයිනය
3. ක්රමික ලක්ෂණ වෙනස්වීම
cling
1. vt. ආශක්තව සිටිනවා
2. v. ඇලී ගැලී සිටිනවා
3. vt. ඇලී සිටිනවා
4. vt. එල්ලී සිටිනවා
5. v. තදින් සවි වෙනවා
6. vt. බදාගන්නවා
7. vt. ලග්නව සිටිනවා
8. vt. වෙළී සිටිනවා
9. v. හැර දැමීම ප්රතික්ෂේප කරනවා
cling to
1. v. එල්බ ගන්නවා
2. v. එල්බෙනවා
clinging
1. n. උපාදානය
2. a. එල්ලී සිටින
3. n. එල්ලී සිටීම
4. a. සායනය
clingy
1. තදින් ඇලී සිටින
2. ලජ්ජාශීලී
clinic
1. n. චිකිත්සාගාරය
2. n. පුද්ගලික රෝහල
3. n. විශේෂඥ රෝහල
4. n. ශායනය
5. Psy. ශායනිකය
6. n. සායනය
clinical
1. adj. රෝගීන් පරීක්ෂා කොට බෙභෙත් දෙන
2. රෝගීන් පරීක්ෂා කොට බෙහෙත් දෙන
3. a. ශායනික
4. adj. සායන
clinical thermometer
clinically
1. adj. පරීක්ෂණය අනුව
2. adj. සායන වශයෙන්
clink
1. Civ. කුළු කටුව
2. ගැටී හජ නගනවා
3. v. ගැටී හඬ නගනවා
4. n. ගැටීමෙන් ඇති වන සිහින් හඬ
5. n. ගැටීමෙන් ඇතිවන සිහින් හඬ
6. vti. ලෝහ හෝ වීදුරුමය කුඩා දේ එකට හැපීමෙන් ගැටී
clinker
1. Che. ක්ලින්කර
2. ක්ලින්කරය
3. n. ක්ලින්කර්
4. Civ. කීලඟුරු
5. n. තදින් පිළිස්සුණු ගඩොල් වර්ගයක්
6. Art. බොර ගල් කුඩු
7. Art. බොරගල් කුඩු
8. n. යබොර කැටය
9. n. යබොරකැට
clinker-built
clinkering
Civ. කීලඟුරු අස්කිරීම
clinkers
clinks
Civ. තුළු හිරි
clinograph
1. Geo. ආනති දර්ශකය
2. Civ. ආනතිරේඛය
clinometer
clinostat
1. Che. ක්ලිනොස්ටැටය
2. Bot. ක්ලිනෝස්ටැටය
clint
Geo. හුණුගල් සිදුර
cliometrics
Soc. ක්ලියෝමිනි විද්යාව
clip
1. v. අමුණනවා
2. Aes. ඇමුණුම
3. Phy. ඉමයනවා
4. vt. කතුරෙන් කොටකර කපනවා
5. vt. කප්පාදු කරනවා
6. v. කපා කොට කරනවා
7. ක්ලිපය
8. Phy. කිලිපය
9. n. ග්රාහකය
10. n. ගාංචුව
11. n. පසුර
12. v. පසුරු බදනවා
13. v. සිදුරු කරනවා
14. n. හර්තලය
15. n. හර්නෙල්කටුව
16. v. හැර දමනවා
clip joint
1. n. රාත්රි සමාජශාලාව
2. n. සමාජ ශාලාව