ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 493

clip-joint

1. රාත්‍රි සමාජශාලාව
2. සමාජශාලාව
3. සමාජ ශාලාව

clipboard

පසුරු පුවරුව

cliping

1. පසුරුම
2. කපාහැරීම

clipper

1. n. අමුණනය
2. Ele. ඉම්කුරුව
3. n. කතුර
4. n. පහර දීම
5. n. වේග රුවල් නැව

clipping

1. n. ඇමිණීම
2. n. ඇමුණුම
3. Ele. ඉමැයීම
4. n. කප්පාදුව
5. n. කැපීම
6. n. කැබෙල්ල
7. n. කොට කර කැපීම
8. Oth. විදලනය

clips

1. Med. කිලිප
2. ගාංචුව
3. Med. පසුරු

clique

1. Soc. කට්ටිය
2. n. කණ්ඩායම
3. n. කල්ලිය
4. n. කුඩා කණ්ඩායම
5. Soc. ගොල්ල
6. n. සොර මුළ

cliquey

adj. කල්ලි ගැසෙන

cliquish

adj. කල්ලි ගැසෙන

cliquy

adj. කල්ලි ගැසෙන

clisere

Bot. දේශගුණ සංශ්‍රේණි

clithral

adj. සම්පූර්ණ වහල සහිත

clitoris

1. n. කටරොඩු මල
2. n. භගමණිය
3. n. භගශිශ්නිකාව

clitter

n. ප්‍රලාප

cloaca

1. n. ගුද මාර්ගය
2. n. ගුදමාර්ගය
3. Psy. ජම්බාලිය
4. ජම්බාලියා
5. n. මල ප්‍රණාලිය
6. Psy. වසමග

cloak

1. n. ආවරණය
2. n. කපටිකම
3. n. කබාය
4. v. කබායෙන් වසනවා
5. n. දිග සළුව
6. n. ප්‍රාවරණය
7. vt. මුවා කරනවා
8. n. මුවාව
9. vt. වසනවා
10. n. ව්‍යාජය
11. n. වැස්ම
12. v. සඟවනවා

cloak-and-dagger

adj. කුමන්ත්‍රණ හා ඔත්තු බැලීම් ආදියේ යෙදුණු

cloak-room

ඇඳුම් කාමරය

cloakroom

ඇඳුම් කාමරය

cloam

n. මැටි බඳුන්

clobber

1. n. ඇඳුම් හෝ ආම්පන්න
2. කුරුටු ගානවා
3. v. තද දඬුවම් පමුණුවනවා
4. v. තදික් විවේචනය කරනවා
5. n. තමන්ගේ ඇඳුම් කැඩුම්
6. v. පිඟන් භාණ්ඩ මතුපිට තීන්ත ආලේප කරනවා
7. v. මුළුමනින් පරදවනවා

cloche

n. සීනුවක හැඩය ඇති තොප්පිය හෝ හිස වැස්ම

clock

1. n. ඔරලෝසුව
2. n. ඔර්ලෝසුව
3. n. ඝටිකා යන්ත්‍රය
4. n. ඝටිය
5. n. ලොකු ඔර්ලෝසුව
6. v. වේලාව සටහන් කරනවා
7. n. හෝරා යන්ත්‍රය
8. n. හෝරායන්ත්‍රය

clock face

n. ඔරලෝසු මුහුණ