ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 494
clock tower
n. ඔරලෝසු කණුව
clock-face
clock-wise
clockglass
Che. ලොකු වීදුරු තැටිය
clockwise
1. Mat. දක්ෂිණාවර්ත
2. adv. දක්ෂිණාවර්තව
3. a. නන්ද්යාවර්ත
clockwork
1. n. ඔරලෝසුව වැනි යන්ත්රය
2. Phy. ඔර්ලෝසු යන්ත්රය
3. n. යන්ත්රයක් සේ ක්රියා කිරීම
clod
1. පස් කැටිය
2. n. පස් පිඩැල්ල
3. n. පස් මැටි පිඬ සේ ක්රියා කිරීම
4. n. පිඩැල්ල
5. v. පිඬු වෙනවා
6. n. මොට්ටයා
7. n. වැදැල්ල
clod-hopper
clodded
1. adj. පිඬු වූ
2. විලංගුවකින් හිරකර තැබීම
clodding
1. n. පිඬු වීම
2. විලංගුවකින් හිරකර තැබීම
cloddish
adj. පිඬු වැනි
clodhopper
clog
1. n. අවහිරය
2. v. අහුරනවා
3. n. ඇහිරීම
4. v. ඇහිරෙනවා
5. vt. ගමන් වේගය වළකනවා
6. vt. තදබද කරනවා
7. vt. තදබද වෙනවා
8. n. බාධාව
9. n. ලී කොටය
10. n. ලී සෙරෙප්පුව
11. vt. හිර කරනවා
12. n. ළොඹුව
clog dance
clogged
adj. ඇහිරුණු
clogger
clogging
cloggy
cloison
1. ක්ල්වසෝං
2. Aes. ක්ලුවසෝං
3. n. බෙදුම
4. n. බෙදුම් පටිය
5. ලෝහ පටි සැරසිල්ල
cloisonne
cloisonnisme
Aes. ක්ලුවසෝං වාදය
cloister
1. vi. අහුරනවා
2. n. ආරුක්කු මඟ
3. n. ආශ්රමය
4. n. කන්යාමඩම
5. vi. ගෙයක වසා තබනවා
6. n. තවුස්දිවිය
7. n. තාපසාරාමය
8. vi. තාපසාරාමයක පදිංචි කරවනවා
9. තාපසාරාමයක පදිංව කරවනවා
10. n. සක්මන
11. n. සක්මන් මළුව
12. v. හුදෙකලා වෙනවා
cloistered
1. a. ඇහුරුණු
2. a. සක්මන් මළු ඇති
3. a. හුදකළා