තාපසාරාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තාපස + ආරාමය]
1. නා. තාපසයන් වසන තැන; අසපුව; ආශ්‍රමය; පන්සල.
2. නා. රෝමානු කතෝලික පූජකයන් හෝ කන්‍යා සහෝදරියන් වසන පූජකාරාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abbey
2. n. cloister
3. n. friary
4. n. hermitage
5. n. monastery
6. n. priory