පිඩැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උදලු පහරකට වරකට කැපෙන පස් කුට්ටිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උදලු පහරකට වරකට කැපෙන පස් පිඩ/ තණකොළ ද සමග උදැල්ලෙන් කපාගත් පස් කුට්ටිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. cake
2. n. clod
3. n. sod