සක්මන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (සීරුවෙන්) ඔබමොබ යෑම ; (සෙමෙන් සෙමෙන්) එහා මෙහා ඇවිදීම ; විශේෂයෙන් යෝගාවචරයන් විසින් භාවනානුයෝගීව නියමිත දුර ප්‍රමාණයන් තුළ ඔබමොබ ඇවිදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එහා මෙහා ඇවිදීම/ සක්මන් කරන ස්ථානය (පා. චඞ්කමන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ambulatory
2. n. cloister
3. n. cockle
4. n. gallery
5. n. stroll
6. n. walk