ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 495

clone

1. n. ක්ලෝන
2. ක්ලෝන කරනවා
3. Bot. ක්ලෝනය

cloning

1. ක්ලෝනකරණය
2. ක්ලෝනීකරණය

clonk

1. n. බිම වැටෙන හඬ
2. යමක් ගැටීමෙන් හෝ වැටීමෙන් ඇති වන විශාල හඬ
3. v. වදිනවා
4. v. වැටී හඬ නැගෙනවා
5. v. වැදී හඬ නැගෙනවා
6. v. හැපෙනවා

clonus

Psy. ක්ලෝනස

cloque

ක්ලොකේ රෙදි (එහෙන් මෙහෙන් මතු කළ රෙද්ද)

close

1. v. අරිනවා
2. n. අවසානය
3. a. අසල
4. a. අහල
5. v. ආවරණය කරනවා
6. adj. ආසන්න
7. a. කට්ටු
8. adj. කිට්ටු
9. adv. කිට්ටුව
10. vti. ගණන් බේරනවා
11. a. ගුප්ත
12. a. ඝන
13. a. තද වූ
14. vti. තීන්දු කරනවා
15. n. තීන්දුව
16. a. දැඩි
17. v. නිමවනවා
18. n. නිමවීම
19. a. ප්‍රත්‍යාසන්න
20. v. පියනවා
21. vti. පියවනවා
22. n. පියවීම
23. a. පිහිත
24. n. පොරය
25. a. මසුරු
26. n. මුඩුක්කුව
27. vti. යා කරනවා
28. vti. යා වෙනවා
29. රහස
30. a. රහස්
31. a. වසන ලද
32. v. වසනවා
33. Inf. වසන්න
34. v. වහනවා
35. a. වාතාශ්‍රය නැති
36. n. වැසීම
37. a. වෙත
38. a. සංවෘත
39. adj. සමීප
40. adv. සමීපයෙහි
41. adv. සමීපව
42. a. සාමීප්‍ය
43. a. සාවධාන
44. a. සියුම්
45. a. සීමිත
46. a. සුහද
47. n. හමාර
48. vti. හමාර කරනවා
49. a. හිතවත්
50. a. ළං
51. adv. ළංව
52. adj. ළඟ
53. a. ළඟ පිහිටි

close call

n. අනූ නවයෙන් බේරීම

close corporation

Eco. ආවෘත සමායතනය

close down

v. වසා දමනවා

close in

1. vt. කොට වෙනවා
2. vt. වට කරනවා

close shave

1. n. අනූ නමයෙන් බේරීම
2. n. අනූනවයෙන් බේරීම
3. n. යන්තමින් අනතුරෙන් ගැලවීම
4. vt. සම සිනිඳු වන සේ රැවුල බානවා

close up

1. n. ඉතා කිට්ටුවෙහි සිට ගත් ඡායාරූපය
2. v. සමීප වෙනවා
3. Aes. සමීපරූපය
4. v. සුව වෙනවා

close-cropped

adv. කොටට කපා

close-fisted

දැඩි ලෝභ

close-fitting

1. adj. නියමෙට ගැළපෙන
2. adj. යසට ගැළපෙන

close-knit

adj. එකට බැඳුණු

close-run

කරට කර

close-season

අවාරය

close-up

1. අවුරනවා
2. ඉතා කිට්ටුවෙහි සිට ගත් ඡායාරූපය
3. තාවකාලිකව වසනවා
4. සමීප දසුන
5. සමීප රූපය
6. සමීප වෙනවා
7. සුව වෙනවා

closed

1. adj. නිමවූ
2. adj. පියවූ
3. Ele. පියැවූ
4. adj. වැසූ
5. Log. සංවෘත
6. a. හමාරයි

closed chain

Phy. සංවෘත දාමය

closed circuit

1. Ele. පියැවූ පරිපථය
2. Phy. සංවෘත පරිපථය

closed curve

1. Mat. සංවෘත වක්‍රය
2. Acc. සංවෘත්ත චක්‍රය

closed interval

Mat. සංවෘත ප්‍රාන්තරය