ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 496
closed shop
Eco. ආවෘත ගණය
closed-chain
Phy. සංවෘත දාමය
closed-circuit
1. Ele. පියැවූ පරිපථය
2. Phy. සංවෘත පරිපථය
closely
1. adv. ආසන්නව
2. adv. ඕනෑකමින්
3. adv. කිට්ටුවෙන්
4. adv. ඝනව
5. සනෑකමින්
6. adv. ළංව
closeness
1. n. ආසන්න බව
2. Sta. ආසන්නතාව
3. n. ඝනත්වය
4. n. සම්බන්ධකම
5. n. සමීපත්වය
closer
Civ. පියවිල්ල
closet
1. n. ඇතුල්ගේ
2. n. කුටිය
3. n. කුඩා රහස් කාමරය
4. n. රහස් ගබඩාව
5. n. රහස්කාමරය
6. vt. රහසේ වසා තබනවා
7. n. වැසිකිළිය
closet drama
Aes. සාහිත්යික නාට්යය
closing
closing time
closing-time
closure
1. n. අවසානය
2. n. නිමවීම
3. Acc. නිමාව
4. n. පියවීම
5. n. වසා තිබීම
6. n. වසාදැමීම
7. Psy. සංවෘතිය
8. Acc. සමාප්තිය
closures
clot
1. v. උකු වෙනවා
2. v. කැටි ගැභෙනවා
3. n. කැටි ගැසුණු ද්රවය
4. vti. කැටි ගැසෙනවා
5. කැටි ගැහෙනවා
6. n. කැටිය
7. vti. ගසනවා
8. vti. ඝන කරනවා
9. vti. ඝන වෙනවා
10. පිජ
11. n. පිඩ
12. n. පිණ්ඩය
13. n. පිඬ
14. v. පිඬු වෙනවා
15. vti. මිදෙනවා
cloth
1. n. අම්බර
2. n. අඹර
3. n. කඩ
4. Art. පිළි
5. n. පිළිය
6. n. පිළී
7. n. රෙද්ද
8. Art. රෙදි
9. n. රෙදි වර්ගය
10. n. වස්ත්රය
11. n. සළුව
12. st. සෙල්
cloth-cover
clothe
1. vt. අන්දනවා
2. vt. අඳිනවා
3. v. ඇඳුම් අඳිනවා
4. v. ඇඳුම් ඇඟලනවා
5. vt. සරසනවා
clothed
clothes
clothes-horse
1. ඇඳුම් රාක්කය
2. කයිස්තෝක්කය
clotheshorse
1. ඇඳුම් රාක්කය
2. කයිස්තෝක්කය
clothier
1. n. ඇඳුම් නිමවන්නා
2. n. ඇඳුම් මහන්නා
3. n. ඇඳුම් විකුණන්නා
4. n. රෙදි නිමවන්නා
5. n. රෙදි වළෙන්දා
clothing
cloths
st. රෙදි