ඝනත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයක පරිමා ඒකකයක ස්කන්ධය (=density).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් ද්‍රව්‍යයක පරිමා ඒකකයක ස්කන්ධය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. closeness
2. n. consistence
3. n. consistency
4. n. density
5. n. solidity
6. n. thickness