නිමාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවසානය; කෙළවර වීම; පරිසමාප්තිය.
2. නා. කාර්ය සිද්ධිය; නිෂ්පත්තිය.
3. නා. නිමැවුම; නිර්මාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. closure
2. n. end
3. n. finality
4. n. finish