සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2219

නිමා කිරීම

Wea. finishing

නිමාන කිරීම

estimate

නිමානක

Sta. estimator

නිමානකය

Sta. estimator

නිමානකයා

Sta. estimator

නිමානය

1. Civ. estimate
2. Sta. estimating
3. Mat. estimation

නිමානය කරනවා

Mat. estimate

නිමානය කිරීම

1. Sur. estimate
2. Sta. estimating

නිමාම් කිරීම

1. Art. finishing
2. Aes. finishing touch

නිමාම් පිරියම

Aes. intonaco

නිමාම් සැකැසීම

perching

නිමායනය

Che. estimation

නිමාව

1. Acc. closure
2. n. end
3. n. finality
4. n. finish

නිමාවට පැමිණි

a. finished

නිමැතෙල්මින්තිස්

Med. nemathelminthes

නිමැදීම

Civ. grinding

නිමැදුම් යත

Civ. grinder

නිමැදුම් රෝදය

Civ. grinding wheel

නිමැවීම

1. Eco. manufacture
2. Acc. manufacturing

නිමැවුම

1. Art. finish
2. Aes. format
3. Psy. invention
4. manufacturing
5. outcome
6. Eco. output

නිමැවුම්

Acc. output

නිමැවුම්කරු

Phy. inventor

නිමැවූ

Law. invented

නිමි

1. a. ended
2. n. finis
3. a. finished
4. n. ready-made