නිමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම්කිසිවක අගය හෝ තරම හෝ සලකා බැලීම; නිර්ණනය (=estimation).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. estimate
2. Sta. estimating
3. Mat. estimation