නිමැවුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිෂ්පාදන කටයුත්තක අවසානය; ක්රියා නිෂ්පත්තිය; පරිසමාප්තිය.
2. නා. නිර්මාණය; අමුතුවෙන් තැනීම.
3. නා. වෙළඳ ද්රව්යයක මුළු මහත් නිෂ්පාදිතය (=output).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Art. finish
2. Aes. format
3. Psy. invention
4. manufacturing
5. outcome
6. Eco. output