පිළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

උ. සිංහලයෙහි තද්භව වශයෙන් යෙදෙන උපසර්ගයක්
1. නා.ප්‍ර. උත්පත්තියේ සිට කොර තැනැත්තා ; කොරා.
2. පිළිකා ; ගඩු.
3. සිතිවිලි
4. පුටුව.
5. පළිඟුව.
7. කපා පිළියෙළ කළ රෙදි ; වස්ත්‍ර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වස්ත්‍ර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. again
2. Art. cloth
3. n. fish
4. prep. re