පිළා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උපතේ දීම කොර වූ තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උපතේදීම කොර වූ තැනැත්තා (පා. පඞ්ගුල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. handicapped person