ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 497

clotted

a. කැටි ගැසුණු

clotting

1. Che. කැටි ගැසීම
2. a. කැටි ගැසෙන
3. Med. කැටිගැසීම

cloture

1. n. අවසන් කිරීම
2. n. වැසීම
3. n. විවාද අවසානය

cloud

1. vti. අඳුරු කරනවා
2. n. අඳුරුබව
3. n. අපකීර්තිය
4. n. අප්‍රසන්නභාවය
5. n. අභ්‍රය
6. n. අඹ
7. v. අවහිර වෙනවා
8. n. අවිනිශ්චිතභාවය
9. අවිනිශ්වතභාවය
10. n. කෝඩය
11. v. දුක් වෙනවා
12. n. නීරද
13. vti. නොපැහැදිලි බවට පමුණුවනවා
14. n. පටලය
15. n. පයෝධර
16. n. පාටීරය
17. v. මුවා වෙනවා
18. n. මේකුළ
19. n. මේඝ
20. n. මේඝය
21. n. රාශිය
22. වල
23. st. වලා
24. n. වලාකුළ
25. v. වලාකුළෙන් වැසී යනවා
26. n. වලාව
27. st. වලාහක
28. vti. වසනවා
29. v. වැසී යනවා
30. n. වෙල
31. n. සනත්වය

cloud chamber

Phy. වලා කුටීරය

cloud-capped

වලාකුළින් හිස වැසුණු

cloud-droplet

වලා දියරොන්

cloudage

n. වලාකුල් සහිත වීම

clouded

1. adj. නොපැහැදිලි
2. adj. වලාකුළින් වැසුණු

cloudily

adv. වලාකුළින් වැසීමෙන්

cloudiness

1. n. අඳුර
2. n. නොපැහැදිලි බව
3. Geo. බීමර
4. බීරිම

clouding

1. Psy. ආකූල වීම
2. adj. වලාකුල් සහිත
3. n. වලාකුල් සහිත වීම

cloudy

1. Che. අභ්‍රක
2. adj. නොපැහැදිලි
3. adj. වලාකුල් සහිත
4. adj. වලාකුළින් වැසී ගිය
5. a. වලාකුළින් වැසුණු

clough

1. අශ්වයන්ට වැළ‍‍ඳෙන රෝගයක්
2. Geo. දළ කඳුර
3. Civ. බෝක්කු සොරොව්ව

clout

1. v. අණ්ඩ දමනවා
2. n. අණ්ඩය
3. n. අතුල් පහර
4. v. අතුල් පහර දෙනවා
5. n. අතේ මිටින් පහර
6. n. ටොක්ක
7. vt. ටොක්කක් අනිනවා
8. vt. මිටින් පහර දෙනවා
9. n. රෙදිකඩ
10. n. වෙඩි පහර

clout nail

Civ. තැලිස් ඇණය

clove

1. n. කරාබු
2. n. කරාබු නැටි
3. n. කරාබුනැටි
4. n. පැරණි මිනුමක්
5. n. රාත්තල් 7 8 හෝ 10 පමණ බර
6. n. ලණු ගැට ගසන ගැටයක්
7. n. ලවංග
8. n. ලූනු බික

clove hitch

n. ලණු දෙකක් එක්කිරීමට යොදන ගැටය

clove-hitch

ලණු දෙකක් එක්කිරීමට යොදන ගැටය

cloven

1. a. දෙකට බෙදුණු
2. adj. පැළුණු
3. adj. බෙදුණු
4. a. විදාරිත
5. a. විවර වූ

clover

1. n. උඳුපියලි වැනි ශාකයක්
2. n. ත්‍රිපත්‍ර

cloves

1. කරාබු නැටි
2. Med. කරාබුනැටි

clown

1. n. කවටයා
2. n. කෝලමා
3. n. පිටිසරයා
4. v. බහුබූත කරනවා
5. n. බහුබූතයා
6. n. විකටයා
7. v. විකාර කරනවා
8. n. විගඩමා

clowning

n. විගඩම් කිරීම