අභ්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වලාකුළ; මේඝය.
2. නා. අහස; ආකාශය.
3. නා. දූවිලි.
4. නා. රන්.
5. නා. කපුරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cloud