සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 306
අභ්යුපගතය
1. Law. assumption
2. Psy. supposal
අභ්යුපගමනය
1. Psy. assumption
2. Soc. supposition
අභ්යුපගමනය කරනවා
Law. assume
අභ්යුපගමය
Soc. supposition
අභ්යුපගමික
Log. suppositious
අභ්යුහන
Mat. inductive
අභ්යුහනය
Mat. induction
අභ්රක
අභ්රමණීය
Phy. irrotational
අභ්රමශ්රීලී
Law. infallible
අභ්රමශීලී
අභ්රය
n. cloud
අභාග්ය
1. a. miserable
2. a. unfortunate
අභාජ්ය
Law. indivisible
අභාජ්යතාව
Eco. indivisibility
අභාවගත
Soc. extinct
අභාවට යනවා
vi. die
අභාවටය යනවා
vti. lapse
අභාවප්රාප්ත
අභාවප්රාප්ත වූ
අභාවප්රාප්තිය
n. demise
අභාවය
1. n. death
2. n. extinction
3. n. lack
4. n. negative
5. non-existence
6. n. nothing
7. n. nothingness
8. n. oblivion
අභාවය දැක්වෙන
a. privative