සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 307
අභාවයට පමුණුවනවා
vt. supersede
අභාවයට යනවා
v. bereave
අභාවයට යාම
n. obsolescence
අභාවවාචක
a. negative
අභාවිත
1. a. disused
2. Soc. obsolete
3. n. undeveloped
4. n. untrained
5. n. unused
අභාවිත වෙනවා
Law. lapse
අභාවිතය
1. n. desuetude
2. n. disuse
3. Soc. obsolescence
4. Acc. dead letter
අභාවිතිය
Psy. disuse
අභාවී
Law. extinctive
අභාෂ්යතාව
n. aphasia
අභාෂීය
අභාසවත්
Law. fallacious
අභාස්වර
Aes. sombre
අභි
අභි-අරය
අභි-අරීය
අභි-මෞඛ
අභි-ස්ථාපනය
අභිඍතය
Mat. convergent
අභිඓක්යය
Mat. direct sum
අභික්ෂක
Soc. detective
අභික්ෂක කථාව
Soc. detective story
අභික්ෂණය
Soc. detection
අභික්ෂෝභක
Soc. insurgent