සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 308

අභික්ෂෝභය

Soc. insurgency

අභික්‍රමණය

1. n. advance
2. n. approach
3. Aes. obtrude

අභිකෘතිය

Aes. magnum opus

අභිගතය

Log. lemma

අභිඝට්ටනය

show-down

අභිඝාතය

Soc. overrun

අභිචාර

ritual

අභිචාරය

Soc. magic

අභිචාරික ස්ත්‍රී ගණයා

n. demimonde

අභිචාරිකාව

1. n. courtesan
2. n. courtezan

අභිචාරියා

Soc. magician

අභිචිත්තය

Log. nous

අභිචේතනය

Soc. motivation

අභිචෝදකයා

Soc. prosecutor

අභිචෝදන

Law. prosecuting

අභිචෝදනය

Soc. prosecution

අභිචෝදනා කරනවා

Law. prosecute

අභිචෝදිකාව

Law. prosecutrix

අභිජනක කිරීම

Bot. breed

අභිජනන භූමිය

1. n. breeding ground
2. breeding-ground

අභිජනනය

1. n. breed
2. n. breeding
3. Psy. reproduction

අභිජනනය කිරීම

v. breed

අභිජාත

a. aristocratic

අභිජාත පෙළැන්තිය

Soc. nobility