සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 309
අභිජාතතාව
Soc. nobility
අභිජාතිය
Bot. breed
අභිජානතාව
Log. nobility
අභිඥාන
Log. noetic
අභිඥානය
1. Log. recognition
2. Log. noema
අභිඥානික
Log. noematic
අභිඥායනය
Sta. identification
අභිඥෙයතාව
Sta. identifiability
අභිතුණ්ඩ
අභිදන
අභිද්රෝහත්වය
Law. insurgency
අභිද්රෝහය
Law. insurrection
අභිද්රෝහියා
Law. insurgent
අභිදිශාව
Civ. sense
අභිදේශකත්වය
Aes. oratory
අභිදේශකයා
Aes. orator
අභිදේශනය
Aes. oration
අභිධර්මය
n. metaphysics
අභිධර්මය පිළිබඳ වූ
a. metaphysical
අභිධ්යාව
n. covetousness
අභිධා
1. n. designation
2. n. name
අභිධාන
Sta. denominations
අභිධාන කරනවා
Log. denote
අභිධාන සුචක
Soc. denotative