අභිඥානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හඳුනා ගැනීම; හඳුනා ගැනීමේ ලකුණ; සිහි වීමේ සංකේතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හඳුනා ගැනීම; හඳුනා ගැනීමේ සලකුණ (සං. අභිඥාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. recognition
2. Log. noema