අභිජනනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජීව.) බෝවීම; බෝකර ගැනීම (=breeding).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breed
2. n. breeding
3. Psy. reproduction