අභිචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඒ ඒ සංස්කෘතීන්හි දක්නට ලැබෙන ඇදහිලි, ශාන්තිකර්ම අනුකරණ ආදිය; මිනිසුනට හානි පමුණුවන අනවින කොඩිවින ආදි දේ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මිනිසාට හානි පමුණුවන අනවින කොඩිවින ආදිය (පා. සං. අභිචාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. magic