අභිඝාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වේගයෙන් ගැසීම; ගැටීම; හැපීම.
2.නා. තැළීම; තුවාලය.
3. නා. තැළීමක් හෝ තුවාලයක් හෝ නිසා හටගන්නා උණ; අභිඝාතජ්වරය.
4. නා. මරා දැමීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. overrun