අභිජාත

abhijāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උසස් උපතක් ඇති; ශ්‍රේෂ්ඨ පරපුරක උපත ලත්.
2. වි. උගත්; නැණවත්.
3. වි. ශ්‍රේෂ්ඨ උපතකට හිමි දේහ ලක්ෂණ ඇති; රූප සම්පත්තියෙන් යුත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උසස් ප්‍රතිපත්තියක් ඇති/ප්‍රඥාවන්ත (පා. සං. අභිජාත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උසස් මවුපියන් ඇති; උසස්ව උපන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ප්‍රඥා, කුලීන, මහාකුල ඇති, මවුපිය දෙකුලයෙන් පිරිසිදු ව. උපන්.
ති. කුලවත්, වංශවත්. ඉ. ශ්‍රේෂ්ඨ කුලයක ඉපදීම. (පි. 88)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. aristocratic

Digital Pāḷi Dictionary