අභි

abhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

උ. සිංහලයෙහි තත්සම වශයෙන් යෙදෙන උපසර්ගයක්; වෙත, ඉදිරිපස, මතුයෙහි, ඉතා අධික, උසස්, ශ්‍රේෂ්ඨ, විශිෂ්ට, අතිශය ආදි අර්ථවල යෙදෙන (තත්සම) උපසර්ගයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි. අම්භති, ශබ්ද කෙරෙයි.
අ. අභිමුඛ, විශිෂ්ටාර්ථ, ඌර්‍ධවක්‍රියා, සාරුප්‍ය, පරච්ඡෙද, වාද්ධි, පූජා, අධික, කුල, අසත්‍ය, ලක්ෂන යනාදියෙහි. (පි. 87)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prefix. super
2. prefix. to
3. prefix. towards

Digital Pāḷi Dictionary