අභාස්වර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. නොබබළන; නොදිලිසෙන; ප්‍රභා රහිත (=non-luminous).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. sombre