අභාවිත

abhāvita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. භාවිත නොකළ; පුරුදු නොකරන ලද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො වැඩූ; පුරුදු නො කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොවඩනාලද, නැවත නැවත පුරුදු නොකළ. (පි. 87)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. disused
2. Soc. obsolete
3. n. undeveloped
4. n. untrained
5. n. unused

Digital Pāḷi Dictionary