අභාවප්‍රාප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මියගිය; මළ; විනාශයට ගිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මියගිය (සං. අභාව + ප්‍රාප්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. deceased
2. a. defunct
3. a. extinct