අභාග්ය
abhāgya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පින්මඳ; අවාසනාවන්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නපුරු දෛවය, දුර්භාග්යය. (පි. 87)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. miserable
2. a. unfortunate
abhāgya
වි. පින්මඳ; අවාසනාවන්ත.
න. නපුරු දෛවය, දුර්භාග්යය. (පි. 87)
1. a. miserable
2. a. unfortunate