අභාවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නොවීම; නැතිබව.
2. නා.ප්ර. මරණය; විනාශය; දිරාපත් වීම.
3. නා.ප්ර. අභාවිතය; අව්යවහාරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මරණය/නොවීම (පා. සං. අභාව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. death
2. n. extinction
3. n. lack
4. n. negative
5. non-existence
6. n. nothing
7. n. nothingness
8. n. oblivion