ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 498

clownish

1. adj. අශිෂ්ට
2. adj. ග්‍රාම්‍ය
3. adj. විකට

cloy

1. vt. අතිතෘප්තියට පමුණුවනවා
2. v. අනිනවා
3. v. අමිහිරි කරනවා
4. v. අමිහිරි වෙනවා
5. v. ඉතා මිහිරි ආහාර ප්‍රමාණය ඉක්මවා

cloyed

1. adj. අමිහිරි වූ
2. adj. ඇන්න

cloying

1. adj. අනින
2. adj. අමිහිරි

cloyless

1. adj. අමිහිරි නොවූ
2. adj. ඇනීමෙන් තොර

cloyment

1. n. අමිහිර
2. n. ඇනීම

cloysome

adj. තෘප්තිමත්

cloze

n. හිස් වචන සෙවීම

club

1. n. කම්බු
2. n. කලාබර කොලය
3. n. ගදායුධය
4. n. ගදාව
5. n. පොල්ල
6. v. පොල්ලෙන් ගහනවා
7. n. මණ්ඩලය
8. n. මුගුර
9. n. මුගුරු
10. vt. මුගුරෙන් තළනවා
11. n. යෂ්ටිය
12. n. ලකුට
13. n. ලගුඩ
14. n. විශාල පොල්ල
15. n. සමාජ ශාලාව
16. n. සමාජය
17. n. සමාජශාලාව

club-foot

1. උපතින් විරූප වූ කකුල
2. උපතින්ම විරූප වූ කකුල

club-footed

1. උපතින් විරූප වූ කකුල සහිත
2. උපතින්ම විරූප වූ කකුල සහිත

club-house

සමාජශාලාව

club-law

1. බලහත්කාරකම
2. බලාත්කාරකම

club-master

සමාජශාලා කළමනාකාරයා

club-root

මුල් ඉදිමෙන රෝගය

club-shaped

ගදා හැඩ

club-trading

සමාජ වෙළෙඳාම

clubable

adj. සමාජ සාමාකත්වයට යෝග්‍ය

clubbable

1. adj. සමාජ සාමාකත්වයට යෝග්‍ය
2. a. සමාජශ්‍රීලී
3. සමාජශීලී

clubbed

1. adj. කොණක් මහත් වූ
2. පොල්ලෙන් ගැසීම

clubbing

1. adj. පොල්ලෙන් ගසන
2. n. පොල්ලෙන් ගැසීම
3. adj. පොල්ලෙන් තළන
4. n. පොල්ලෙන් තැළීම
5. Bot. බරවා බැහීම

clubhouse

සමාජ ශාලාව

clubroot

1. Bot. ගද්‍රමුල රෝගය
2. ගදා මුල
3. ගදාමුල රෝගය
4. Bot. බරවා මුල

clubs

n. කලාබර