සමාජය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජන සමූහය ; මිනිස් වර්ගය.
2. කණ්ඩායමක හෝ පිරිසක සංවිධානාත්මක එකතුව ; සභාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. assembly
2. n. brotherhood
3. n. club
4. n. college
5. n. community
6. n. corporation
7. Bot. formation
8. n. institution
9. n. life
10. n. order
11. n. society