සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4454

සමාජ සුරැකුම

Eco. social security

සමාජ සේවක

st. social worker

සමාජ සේවකයා

1. n. welfare
2. n. welfare worker

සමාජ සේවය

n. social service

සමාජ සේවාව

n. social service

සමාජ-ආර්ථික

socio-economic

සමාජ-දේශපාලනික

socio-political

සමාජ-සංස්කෘතික

socio-cultural

සමාජගත

Soc. societal

සමාජජනක

Soc. sociogenic

සමාජජාන

Soc. sociogenetic

සමාජතන්ත්‍රය

Soc. sociocracy

සමාජනය

Soc. sociation

සමාජමය

Soc. societal

සමාජමිතිය

Soc. sociometry

සමාජය

1. n. assembly
2. n. brotherhood
3. n. club
4. n. college
5. n. community
6. n. corporation
7. Bot. formation
8. n. institution
9. n. life
10. n. order
11. n. society

සමාජය පිළිබඳ වූ

a. social

සමාජය සතු කිරීම

socialization

සමාජයකට අයත් තැනැත්තා

n. college

සමාජයට එළඹෙනවා

vt. come out

සමාජයට නොකැමැති

a. retiring

සමාජයට සම්පූර්ණයෙන් නොගැළපුණු

a. maladjusted

සමාජයික

a. social

සමාජයීය රක්ෂණය

Sta. social insurance