පටලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තුනී ආවරණය ; සියුම් සිවිය.
2. පෙනීම නැති කරන ඇස් රෝගයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තුනී ආවරණය; වැස්ම/ එක පිට එක තිබෙන වස්ත්ර තට්ටුව; සත්ත්ව ශරීරයෙහි යම් යම් අවයව එකිනෙකින් වෙන් කරන සියුම් සිවිය/ ඇසෙහි පෙනුම දුබල කරන සියුම් ආවරණය/ පලිහ (පා. සං. පටල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cataract
2. n. cloud
3. n. cover
4. diaphragm
5. n. film
6. Geo. haze
7. Bot. hymen
8. n. lamina
9. n. layer
10. n. membrane
11. n. nebula