පිඩ
piḍa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගුළි කරනු ලැබූ දෙය.
2. ආහාර පිඩ ; වරකට මුව තුළට ගනු ලබන ආහාර ප්රමාණය.
3. අතට ගත හැකි තරමේ සුළු ප්රමාණයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. රාසිකරණෙ, රැස් කිරීමෙහි. (පි. 386)
piḍa
1. නා.ප්ර. ගුළි කරනු ලැබූ දෙය.
2. ආහාර පිඩ ; වරකට මුව තුළට ගනු ලබන ආහාර ප්රමාණය.
3. අතට ගත හැකි තරමේ සුළු ප්රමාණයක්.
√ චු. රාසිකරණෙ, රැස් කිරීමෙහි. (පි. 386)