සෙල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පාෂාණ.
2. රෙදි ; වස්ත්‍ර.
3. සිංහල ඡන්දසක නාමය.
4. බොල් ; රොඩු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. cloth
2. petrous
3. st. precipice
4. st. rock