සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4794

සෙලවෙමින් ඇවිලෙනවා

vi. flicker

සෙල්

1. st. cloth
2. petrous
3. st. precipice
4. st. rock

සෙල් දෙණ

sarcophagus

සෙල් පිළිමිණි

1. Aes. rock crystal
2. rock-crystal

සෙල් පුවරුව

stela

සෙල්කම්

Aes. rockwork

සෙල්ගාර

1. n. hemp
2. pack-thread

සෙල්ගාරය

n. twine

සෙල්ටික් භාෂාව

n. gaelic

සෙල්ලක්කාර

1. a. jovial
2. a. playful
3. a. sportive
4. a. tricksy
5. a. vivacious

සෙල්ලක්කාරයා

1. n. playboy
2. n. sport

සෙල්ලම

1. n. amusement
2. n. entertainment
3. n. frolic
4. n. fun
5. n. game
6. n. jocundity
7. n. jollity
8. n. lark
9. n. merriness
10. n. play
11. n. sport

සෙල්ලමට අඟවනවා

vti. pretend

සෙල්ලමට කැමති

1. a. frolicsome
2. a. sporting

සෙල්ලමට කැමැති

a. boyish

සෙල්ලමට නොකැමැති

a. serious

සෙල්ලමට නොව ඇත්ත වසයෙන්ම

a. in earnest

සෙල්ලම්

a. mimic

සෙල්ලම් ආකාරයෙන් උස් හඬ්න් ගී කියනවා

v. troll

සෙල්ලම් ආකාරයෙන් උස් හඬ්න් ගී කියන්නා

n. troller

සෙල්ලම් ආකාරයෙන් උස් හන් ගී කියනවා

troll

සෙල්ලම් ආකාරයෙන් උස් හන් ගී කියන්නා

troller

සෙල්ලම් කරනවා

1. vi. frolic
2. vti. play

සෙල්ලම් ගමන

n. excursion