සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4795

සෙල්ලම් ගමනක යෙදෙනවා

vi. picnic

සෙල්ලම් පිණිස කරුණාවන්ත ලෙස සමච්චල් කරනවා

vt. rally

සෙල්ලම් පිණිස රවටනවා

vt. hoax

සෙල්ලම් බඩු

Soc. toys

සෙල්ලම් බඩුව

n. toy

සෙල්ලම් බඩුවක්

yo-yo

සෙල්ලම් වලසා

1. n. teddy
2. n. teddy bear

සෙල්ලම් සහිත

a. jocund

සෙල්ලම්පිටිය

n. playground

සෙල්ලමින් කල් යවන

a. jolly

සෙල්ලමින් කල් යවනවා

vi. dally

සෙල්ලමින් ප්‍රීතිමත් වූ

a. merry

සෙල්ලමින් ප්‍රීතියට පමුණුවනවා

vt. amuse

සෙල්ලමින් විනෝදයට පමුණුවනවා

vt. amuse

සෙල්ලමෙහි ඇලුණු

a. volatile

සෙල්ලමෙහි යෙදී ඇවිදිනවා

vi. gallivant

සෙල්ලිපිය

1. n. epigraph
2. inscription

සෙල්වා

Bot. selva

සෙල්සින්

Ele. selsyn

සෙල්සියස්

centigrade

සෙල්සියස් අංශක

celsius

සෙල්සියස් උෂ්ණත්වමිතික ක්‍රමය

n. celsius

සෙල්හිඳ

Aes. punch

සෙල්ෆෝනය

n. cellphone