සෙල්ලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ක්‍රීඩාව.
2. විනෝද ක්‍රියාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ක්‍රීඩාව; විනෝද ක්‍රියාව (දෙ. செல்லம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. amusement
2. n. entertainment
3. n. frolic
4. n. fun
5. n. game
6. n. jocundity
7. n. jollity
8. n. lark
9. n. merriness
10. n. play
11. n. sport